"අපේ උන් සෙට් එක" විසින් පොසොන් උත්සවයට සමගාමීව සංවිධානය කරනු
ලබන 'සිත් මල් යාය' පොසොන් කලාපයේ ඔබට සහභාගි විය හැකි තරග
විශාල ප්‍රමානයක් තිබෙ.එයින් එක් අංගයක් ලෙස ,
(01) "හොදම පොසොන් සුභ පැතුම්පත භෞතික" සැලකිය හැක .
අප වෙත යොමු කල හැක. පොසොන් සමගාමී
ඕනෑම මාතෘකාවක් යටතේ ඔබේ නිර්මාණ
හැකියාව මනාව විදහා දක්වන පරිදි ඔබේ
නිර්මාණ 27 වෙනිදාට පෙර අප වෙත යොමු කල
යුතු අතර වඩාත්ම නිර්මාණාත්මක අදහස සදහා
ප්‍රමුඛතාවය ලබාදීමට අපි කටයුතු කරනු ලැබේ..
No comments:
Post a Comment