"අපේ උන් සෙට් එක" විසින් පොසොන් උත්සවයට සමගාමීව සංවිධානය කරනු
ලබන 'සිත් මල් යාය' පොසොන් කලාපයේ ඔබට සහභාගි විය හැකි තරග
විශාල ප්‍රමානයක් තිබෙ.එයින් එක් අංගයක් ලෙස ,
(01) ඩිජිටල් චිත්‍ර කාණ්ඩය සැලකිය හැක .
ඔබට එම අංගය ඔස්සෙ ඔබේ
චිත්‍රය යොමු කල හැක. පොසොන්
සමගාමී ඕනෑම මාතෘකාවක් යටතේ
ඔබේ චිත්‍රය නිර්මාණය
කල හැකිය.එය 27 වනදාට පෙර
අප වෙත යොමු කල යුතු අතර
වඩාත්ම නිර්මාණාත්මක අදහස සදහා ප්‍රමුඛතාවය ලබාදීමට අපි කටයුතු කරනු
ලැබේ.
No comments:
Post a Comment