The Best Poson Story (write or speech)

  "අපේ උන් සෙට් එකවිසින් පොසොන් උත්සවයට සමගාමීව සංවිධානය

 කරනු ලබන 'සිත් මල් යාය' පොසොන් කලාපයේ ඔබට සහභාගි වියහැකි

 තරග විශාල ප්‍රමානයක් තිබෙ.එයින් එක් අංගයක් ලෙස ,

(01) 'හොදම පොසොන් කතාව'   සැලකිය හැක .








ඔබට එම අංගය ඔස්සෙ ඔබේ පොසොන් කතාව යොමු කල හැක.
 
පොසොන් සමගාමී ඕනෑම මාතෘකාවක් යටතේ ඔබේ පොසොන්
කතාව ඉදිරිපත් හැකිය.

එය 27 වෙනිදාට පෙර අප වෙත යොමු කල යුතු අතර වඩාත්ම නිර්මාණාත්මක අදහස සදහා ප්‍රමුඛතාවය ලබාදීමට අපි කටයුතු කරනු ලැබේ.




No comments:

Post a Comment