"අපේ උන් සෙට් එක" විසින් පොසොන් උත්සවයට සමගාමීව සංවිධානය
කරනු ලබන 'සිත් මල් යාය' පොසොන් කලාපයේ ඔබට සහභාගි වියහැකි
තරග විශාල ප්‍රමානයක් තිබෙ.එයින් එක් අංගයක් ලෙස ,
(01) 'හොදම ජාතක කතා චරිතය හඩ කැවීම' සැලකිය හැක .
ඔබට එම අංගය
ඔස්සෙ ජාතක කතා චරිතය හඩ
කැවීම යොමු කල හැක.
පොසොන් සමගාමී ඕනෑම
මාතෘකාව ක්යටතේ ඔබේ
චරිතය හඩකැවීම කල
හැකිය.
එය 27 වනදාට පෙර අප වෙත යොමු කල යුතු අතර වඩාත්ම නිර්මාණාත්මක
හඩ කැවීම සදහා ප්‍රමුඛතාවය ලබාදීමට අපි කටයුතු කරනුලැබේ.
No comments:
Post a Comment