"අපේ උන් සෙට් එක" විසින් පොසොන් උත්සවයට සමගාමීව සංවිධානය
කරනු ලබන 'සිත් මල් යාය' පොසොන් කලාපයේ ඔබට සහභාගි වියහැකි
තරග විශාල ප්‍රමානයක් තිබෙ.එයින් එක් අංගයක් ලෙස ,
(01) 'හොදම පොසොන් බැති ගීය' සැලකිය හැක .
ඔබට එම අංගය ඔස්සෙ
ඔබේ බැති ගීය යොමු කල හැක.
පොසොන් සමගාමී ඕනෑම
මාතෘකාවක් යටතේ ඔබේ
හැකියාව මනාව විදහා දක්වන
පරිදි බැති ගී ගායනා කල හැකිය.එය 27 වෙනිදාට පෙර අප වෙත යොමු
කල යුතු අතර වඩාත්ම නිර්මාණාත්මක අදහස සදහා ප්‍රමුඛතාවය
ලබාදීමට අපි කටයුතු කරනු ලැබේ.
No comments:
Post a Comment